Skip to content

Lyrics

සිංහල
දෑසින් වෙන් වී මා ඔබේ දුරු රට තනිවීලා රහසින් සැනසෙමි පෙම් පහසේ ඔයාට තුරුළු වීලා මොහොතක් නෑ ගත වී යන්නේ ඔබ ගැන නම් නොසිතා සිත රිදවාගෙන තැවෙන්නෙපා මං ආදරේ නෑ කියලා (සිනාව පේනවා රෑ සිහිනෙන් ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්...... ) පුංචිම දේටත් කඳුළු සලන්නේ සැක සංකා හිතිලාද හදේ ආදර වදනින් යළි අමතන්නේ තරහා වෙලා ඉන්න බැහැනේ දුක සැප ළඟ මා හැර නොයනා මුළු ජීවිතයම මගේ ඔයා (සිනාව පේනවා රෑ සිහිනෙන් ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්...... ) වෙන් වී ඉන්නේ මා මෙලෙසින් සිතකින් නම් නොවෙයි ඔබෙන් යළි එනතුරු මා ඔබව සොයන් හිඳින්න මගේ හදවතට ළඟින් තනි නොකරමි මා කිසිදා මුළු ජීවිතය මගේ ඔයා (සිනාව පේනවා රෑ සිහිනෙන් ආදරේ දැනෙනවා ඊයේට වැඩියෙන්...... /)

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...