Skip to content

Lyrics

සිංහල
එපා ඔය විදිහට තවත් ඉගි කරන්නට මට මට බයයි මට අවනතඅහන් හිතක් මට නැතිවෙයි කියා හිතක් මට නැතිවෙයි කියා මායා නැණතෙන් සොය සොයා යලි සොදුරු කරදර ඇයි කරන්නේ දැන් ඉතින් කොහොමද රාත්‍රිය මං පහන් වනතුරු ගෙවන්නේ පහන් වනතුරු ගෙවන්නේ එපා ඔය විදිහට තවත් .../ හිතුවෙ නෑ ඔබ මගේ කවූරුත් බෙදා ගන්නට එයි කියා ඉතින් කොහොමද මොහොතකට හරි තවත් ඔබෙන්වෙන්වී යන්නේ මං ඔබෙන්වෙන්වී ඉන්නෙ මං එපා ඔය විදිහට තවත් .../

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...