Skip to content

Lyrics

සිංහල
ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න සෞමිය සඳ සේමා... වත රූසිරි බෝමා... සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා මගෙ රන් කඳට මම ආදරෙයි මගෙ රන් කඳට මම ආදරෙයි (ඔබ නොදැක බැරුවා ඔබ නැතිව බැරුවා... ) මග සොය සොයා... රුව සනහලා... සත්තකයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න (මම පෙරුම් පිරුවා ඔබ එතැයි සිතුවා... ) මග බල බලා... නෙතු දව දවා.. රත්තරං මං මග බලා සිටියා (ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න... /)

More by Moris Wijesingha

View all songs by Moris Wijesingha →

Similar Songs