Skip to content

Lyrics

සිංහල
හික්කා බීච් එකම පිරිලා කෙල්ලෝ නිවාඩුවට බැහැලා යනවානේ පුතේ ඉඟසුඟ හොල්ලලා දැන් අනේ ඉන්නේ අපි අනේ වැල්ලටවී කට්ටකා පනේ කුරුම්බා බි ඉන්නේ රස්නේ නිසා වැල්ලේ මේ නිදියන්නේ කුඩයක් ගසා ඕවා දැකලා අපේ කොල්ලෝ දැන් මේ ඇඹරෙන්නේ හික්කා බීච් එකම පිරිලා කෙල්ලෝ නිවාඩුවට බැහැලා අර ලස්සන සුද්දී ලඟින් ඉන්න සුද්දා අහා දැන් දෙනවා ලූකස් අපිට ඔරවා අනේ ආවොත් ගේමක් ඌ ඉල්ලා දිව්වා මල් කකුලට තියලා අයි අයියෝ බෑ අම්මෝ මට නම් බෑ බෑ මගෙ අම්මෝ මගෙ දෙයියෝ මට නම් බෑ බෑ සුරලොව සැප ඇති හික්කා දැකලා හික්කා බීච් එකම පිරිලා කෙල්ලෝ නිවාඩුවට බැහැලා අනේ මේ වඳුරා වගේ මගෙ මිතුරා ඌ එන්නේ පච්චා කොටලා සුද්දි ඌ දැකලා දෙයි උම්මා පුරවා සිකුරා වෙයි මගේ හතුරා අහාහා කෙලවල්ලන් රඟ දෙන්නේ අහාහා හාල්මැස්සෝ කිච වෙන්නේ හික්කා හින්දා හික්කා වැටිලා හික්කා බීච් එකම පිරිලා.... යනවානේ පුතේ ඉඟසුඟ හොල්ලලා දැන් අනේ ඉන්නේ අපි අනේ වැල්ලටවී කට්ටකා පනේ හික්කා බීච් එකම පිරිලා කෙල්ලෝ නිවාඩුවට බැහැලා

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...