Skip to content

Lyrics

සිංහල
දරාගන්න බැරි දුකට මං හුරු වුණා වරදක් නොකෙරුවත් මා අද තනිවුණා හැමදාමත් දුකින් ඉන්න මට සිදුවුණා....... එකසිය අට වාරයක් ජීවං කළත් ඔයාගේ නමින් හදවතේ ආදරෙයි මා කියා ඒ වුණත් ඔබ ගියා යළි සදහට නොඑන්නටම මා හැර ගියා......... පූජා කළේ මං ඔබේ සෙත් පතා ඒ ගැනත් නැද්ද හිතකින් හිතුවේ ඔයා තේරුම් නොගත්තේ ඔබ හිතා මතා මං අද දුක් විඳින්නේ ඒ නිසා...... එකසිය අට වාරයක්....... ඉවසුවත් ඔබේ වැරදි ආදරේ නිසා මට පෙම් කළේ නෑ කිසිදා ඔයා වැටහෙන්නේ දුර ගිහින් වී මංමුළා මං තවත් ආදරෙයි ඔබ එයි සදා......... දරාගන්න බැරි........ එකසිය අට වාරයක්.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...