Skip to content

Lyrics

සිංහල
සිහිනයට සමුදී සුදු ලංවී නෙතු කඳුළැල් නිවී සඳ තුරුලේ නිදී ආදරය ගෙනෙනා මනලෝලී මල් සුවඳේ එතී ඔය සුසුමේ රැඳී මා දිවියේ හැඟුමන් දෙනා රැඟුමන් ගෙනා සුදු සඳ සාවී නාරි ගමනේ සැලී මාල මුතුවැල් වෙලී සඳ මගේ සිප ගමී මනමාලී ඇස් පැටලවූ ආදරේ හෝ.. හෝ.. හද වේදනා ගලවා දමා කතරක විඩා වැස්සක් සලා නගරය පුරා අරුමැසි ගෙනා සුදු සඳ ඔයා.. සුදු සඳ ඔයා.. රාගය නිවූ ආදරේ හෝ.. හෝ.. හෝ.. ඔබ මට දෙනා සිහිලැල් සිනා ඇරයුම් කළා නෙතඟින් බලා දාහය නිවා මනරම් කතා සුදු සඳ ඔයා.. මගෙ සඳ ඔයා.. සිහිනයට සමුදී සුදු ලංවී....

More by Mihindu Herath

View all songs by Mihindu Herath →

Similar Songs