Skip to content

Lyrics

සිංහල
මං හඬපු හැමදාම නුඔ හිටියා සනසන්න දුක දැනෙන මතුදාට සනසන්න නුඔ කොහෙද හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නේ ඔය මුහුණ වාවන්න බැහැ තාම නිදි නෑනේ මුළු රෑම... පපු තුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද අපි දෙන්නා ගොඩ නගපු පෙම් හීන අද නැද්ද වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද (හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද... ) මං හඬපු හැමදාම... හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම බොද වෙච්ච පෙම් හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම ළං වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්ද (ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද... ) මං හඬපු හැමදාම...

More by Mihindu Herath

View all songs by Mihindu Herath →

Similar Songs