Skip to content

Lyrics

සිංහල
(සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ) (අද මාවත යන දුගියා හෙට ලොව අග රජ වෙනවා) (කල කරුමය පල දෙනවා රජ මාවත බැස යනවා) (සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ) (නව ද්වාරයෙනි ගලනාවූ ඔජස් මේ කුනු සිරුර) (මහ පොලවට පස් වෙනවා ඇයි ඊර්ෂා මාන ලොවේ) (සංසාරේ භවේ දුකා - ශ්රී සෑසී දෙසු මෙසේ දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ)

More by Micheal Peries

View all songs by Micheal Peries →

Similar Songs