Skip to content

Lyrics

සිංහල
(කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා) (දිලිසෙනා රූපෙටා ලොබවී ආකාලේ දාය පළගැටියා ආකාලේ දාය පළගැටියා (කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා) (ලොබවී සුවඳටා කපුරු මලේහී නැසෙති වන බමරූ) මලේහී නැසෙති වන බමරූ (කැලේ ගිජිඳාය වනසනවා ලිඳේ පණිඳාය ඌ කනවා අතේ කරවලකු ඇති මිනිසා අහෝ දඬුබෑය ලෙවකනවා)

More by Micheal Peries

View all songs by Micheal Peries →

Similar Songs