Skip to content

Lyrics

සිංහල
පොල් අතු වහලින් සඳ රැස් වැටුනා ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා සාප නොකල මැන අහිංසකාවියේ තුන් හිතකින්වත් අහිතක් සිතලා ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා... සිටු මැඳුරක උන් පුංචි කුමාරිය හිත රටවා ගත් මගේ මේ මනසින් විඳවන්නෙමි දුක් නෙත් පියවන තුරු නුඹ නාඩන් මගේ සඳවතියේ... පොල් අතු වහලින්... කරදර ආවත් දෝරෙ ගලාගෙන වෙනතක යන්නෑ මා හැරදා නුඹ නුඹ විඳිනා දුක මගේ සිතට දී සිත සනසා ගන් සඳවතියේ... පොල් අතු වහලින්...

More by Mersilin Pathirana

View all songs by Mersilin Pathirana →

Similar Songs