Skip to content

Lyrics

සිංහල
පාලු පැලේ මා තනිවම කඳුළු සලන්නේ ගුරු පාරේ වෙනදා වගේ නැහැ නුඹ එන්නේ සිත ගිනිගෙන ඇවිලෙන දුක නැද්ද දැනෙන්නේ නුඹ නැතිදා කෙලෙසද මා දුක උහුලන්නේ....... නුඹ ළඟ උන්නා සෙනෙහස දුන්නා ඒ පෙම බින්දා අද මට මේ දුක දුන්නා මා වෙත පිටුපා පිටගම් යන්නා (මා තනි වෙන්නා මේ දුක කාට කියන්නා...... ) පාලු පැලේ...... නුඹ ළඟ උන්නා....... පාලු පැලේ...... (කඳුළු පිරෙන්නේ දෑස තෙමෙන්නේ සුසුම් නැගෙන්නේ හදවත දුකින් තැවෙන්නේ...... ) නෑ දෙස් දෙන්නේ නුඹ හට නෑ දෙස් දෙන්නේ....... පාලු පැලේ......

More by Mersilin Pathirana

View all songs by Mersilin Pathirana →

Similar Songs