Skip to content

Lyrics

සිංහල
ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා තනි කළේ ඇයිද මා ලොවේ වෙන හිතක පැටලීලා හිත පුරා ඔබ හිඳි දුක ඇසේ දවටලා ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා........ නොකියනා දුකම මා හදේ ඔබ තවත් දන්නේ නෑ වෙනකෙකුගේ ළඟට ඔබ ගිහින් හිතම හඬවනවා ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා ආදරේ හදවතේ ඇති ඔබ ගැනම ලියැවීලා....... වෙන් වෙලා ඉන්න ඔබ මගෙන් දුක ඔයා දන්නේ නෑ හිනැහෙන්න මට නෑ වරම් හිනා ඔබ ගත්තා ආදරේ දුකම මට තියා ඔයා වෙන් වූ දා තනිකමේ ඉන්න බෑනේ ඔයා මගේ හින්දා........ ආදරේ හදවතේ.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...