Dura Athata Duwana Sitha
Lyrics
සිංහලගුඩු ගුඩු චක් ගුඩු...
දුර ඈතට දුවනා සිත නවතිනවා මල් සුවඳට
රහස මටත් නොදැනී
මල් සුවඳට දුවනා සිත නවතාගෙන එක මොහොතක
අහන්න මගේ දියණි මේ අහන්න මගේ දියණි...
ගුඩු ගුඩු චක් ගුඩු...
වැහි වතුරේ ඔරු පා කළ සෙල්ලම් සිත මා
දුව යනවා දුර ඈතට දැන් කොයිබද මා
වැහි වතුරේ කඩදහි ඔරු ලෙස නොසිතන්නේ
ජීවිතයේ දුර දිග ගැන දෑස යොමන්නේ...
වෙල් යායට තුරු වදුලට සඳපානට මා
මේ තරමට සිත බැඳුනේ ඇයිදෝ නොදැනේ
මල් සුවඳට සඳපානට පෙම් කෙරුවට දූ
ජීවිතයේ අරුත නොදැන පිය නොතබන්නේ...
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...