Skip to content

Lyrics

සිංහල
බෑ බෑ මට එන්න බෑ නෑ නෑ මම එන්නෙ නෑ බෑ බෑ මට එන්න බෑ අම්මා බනියි ඒ නිසා මට බෑ වරෙන් යන්න මහ මූහුදෙ නාන්නට යාළුවො අඬගාවි මා හට ඉස්කෝලේ යනව ගිහින් ගෙදරට තව තව ලතවෙන්නේ කුමටද මම කවදත් ගියේ නැහැනෙ ඕවට ආසාවක් ඇතත් ඇත්තට නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්මා තලාවී මට බෑ බෑ මට එන්න බෑ.... පාසලේ තියන උත්සවය මතකද අපිත් යනවා උඹත් එනවද පාසලේ වත්තෙ තියෙන කුරුම්බා ටික අද අපි හෙමිහිට ඉවර කරමුද හොරෙන් පනිමු අල්ලපු වත්තට ඒකෙ තියන පේර කඩන්ට නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්මා තලාවී මට බෑ බෑ මට එන්න බෑ.... බයිසිකල් එකක් තියනවා මාමට මට හරි ආසයි ඒක පදින්ට නමුත් ඒක දෙන්නෙ නෑනෙ මා හට කඩයි කියලා බයයි හරියට අපි බයිසිකලේ හුලං අරිමු හෙමිහිට යාලුවෝ ඇවිත් කියයි මා හට නමුත් බයයි මට ඕවට යන්නට ගියොත් අම්මා තලාවී මට බෑ බෑ මට එන්න බෑ.... (අම්මා බනියි ඒ නිසා මට බෑ... )

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...