Skip to content

Lyrics

සිංහල
Oba Labaganna - Adare hinda - Mariazelle Goonetilleke ඔබ ලබා ගන්න ඔබ හට ඇති ආදරේ හන්දා දුකින් වේදනාවෙන් මා සිටියේ සෑමදා ඔබ නොදක ඉන්න බැරි උනේ මම ආදරේ හන්දා මම ඔබ ලග ඉන්නෙමි සතුටින් පෙමින් සෑමදා ආදරේ කරලා ඔබ හට ආදරේ පුදලා වෙන අයෙකුගේ සුරත ගන්නේ කෙලෙසද සිතලා ඔබ ගැන සිතලා නොහදන හැඩුම් හඬලා දුරක් ගෙවා ආවෙමි මම ආදරේ හන්දා මන් තරහ වෙලා මගේ මව් පියෝ තරහ වෙලා ඒ අය අමතක කෙරුවේ ඔබ මතක් වෙලා ඔබ ගැන සිතලා නොහඩන හැඩුම් හඬලා මම දුරක් ගෙවා ආවෙමි මම ආදරේ හන්දා

Similar Songs