Skip to content

Lyrics

සිංහල
ඔබ හීනෙන් ඇවිත් ආදරෙන් තුරුළු වී අහස සේ ලඟම අන්නා සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔය සෙනෙහසම හැමදාම ඕනේ ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේ මුළු සංසාරයේ ඔබෙ වෙලා ඉන්නෙමි ආදරෙන් ළං වෙලා සියොතුන්ගේ ගී නදේ කියවුණේ ඔබ ගැනයි තටු සලයි ආදරේ ඔබ සොයා මා බලා ඉන්නවා එනතුරා මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ මීදුමේ හැංගිලා සීතලට ගුලිවෙලා පෙම් හැගුම් මව මවා ඉන්නවා ඔබ මගේ වෙනතුරා සැමදා මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේ

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs