Skip to content

Lyrics

සිංහල
(නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම් ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම් ඒ කවි අහන්න මගේ සවනත නැතිවුනි ඉවසුම්) ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම් මා බලා උන්නේ ඇසේ නිල්ල පියවී යන කල් නීල නයන..../ ඇසිපිය නොසලා නිල සේදී රතුවී දැන්නම් ඒ කඳුළු පිරුනු ඇසට කැමති නැතීදෝ එතරම් නීල නයන......

More by Manjula Dilrukshi

View all songs by Manjula Dilrukshi →

Similar Songs