Skip to content

Lyrics

සිංහල
සිතුවිල්ල වී මගෙ සිහින ලෝකේ තව කල්පයක් ඔබ ඉන්නවානේ වියතක් දුරින් අපි ඉඳලා නෑනේ මට තනිකමක් දැන් දැනෙනවානේ ආදරේ නුඹ අරන් දුර ගියා ලස්සන මතකය කඳුලක් විතරයි දැන් අපගේ රිද්දන දේවල් ඉස්සර අපි ආගිය මතකේ නොලැබුණු දේවල් කොතරම් තිබුනත් ලෝකේ මේ වාගේ දුක නොහිතුනා ආයේ ආයේ ආයේ හිනැහෙනවද පෙර වාගේ හදෙහී පැතුමන් මාගේ හමුවෙන්නට සංසාරේ කවුරුත්ම නෑ ඔබ වාගේ දුටුවේ මගෙ ආදරේ නෑ තවම මැරුණේ වෙනසක් වෙලා දැනෙනා වූ හැඟුමේ හැරුනොත් ඔයා පිළිගන්නවානේ ආදරේ නුඹ අරන් දුර ගියා ආයේ ආයේ ආයේ....

More by Manej Sanjaya

View all songs by Manej Sanjaya →

Similar Songs