Api Tharam
Lyrics
සිංහල(අපි තරම් ළං වූ දෙසිත් ඇති
පෙම්වතුන් නොදනිම්
අපි තරම් වෙන් වූ රිදුම් විඳි
පෙම්වතුන් නොදනිම්......
)
බැඳුණ අප දෙසිතේ සිතුම්
ජයගනු රිසින් කළ කී කතා
අපට අප යළි උදහසින්
අවි නගන දා බොල් වී ගියා.......
නැගෙන සැප දුක වේදනා
විඳගනු රිසින් නැංවූ සිනා
අපට අප යළි රුදු සිතින්
දොස් නගන දා සැඟවී ගියා.......
අපි තරම් ළං වූ......
More by Mahesh Vithana
View all songs by Mahesh Vithana →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...