Skip to content

Lyrics

සිංහල
හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින් මගේ හිතේ හැමදාමත් ඇඳෙන්නේ ඔබේ රුව පමණයි කඳුළැලි නෑ නුඹේ නෙතඟේ සිනා පිරුණු මුව කමලින් කියා දුන්නේ ආදරයේ අරුත ඔයාමයි අරුත ඔයාමයි....... වෙන් වෙන්නෑ කවදාවත්ම ඔය සිනහව රැඳෙනවා නම් තනිවෙන් නෑ කිසි දිනෙකත් නුඹේ ආදරේ ලැබෙනවා නම් ආදරේ ගැන මුළු ලොවටත් කියනවා මං පෙම් කළ බව සත්තයි එ් බව මට විශ්වාසයි....... හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින් මගේ හිතේ හැමදාමත් ඇඳෙන්නේ ඔබේ රුව පමණයි........ සියුමැලි හදකට මා නම් පෙම් කළ බව සත්තයි නුඹගේ දෙකොපුල් සිප ගත් බව නම් මට තව මතකයි කෙලෙසක කීවත් නුඹ මාගේ පෙම්වතියයි හැරයන්නෑ කවදාවත් ඇය මගේ පළමු පෙමයි........ හිනාවෙන්න රත්තරනේ.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...