Skip to content

Lyrics

සිංහල
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ මින් මතු නෑ අප හමු වන්නේ දෛවය ළං කළ අප දෙදෙනාදෝ වෙන් වී යන්නට සැරසෙන්නේ ඔබගේ සුන්දර සමනළ ලෝකය බිඳලන්නට බැහැ කුරිරු වෙමින් කඳුළු දරාගෙන වෙන් වී යන්නට සමුදෙනු මැනවි සුහද සිතින් අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ මින් මතු නෑ අප හමු වන්නේ දෛවය ළං කළ අප දෙදෙනාදෝ වෙන් වී යන්නට සැරසෙන්නේ ඉඳ හිට මග තොට හමුවන මොහොතක ඉවත බලාගෙන යන්න එපා මේ සංසාරෙදි මා නොපැතූවත් එය හඟවා රිදවන්න එපා අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ මින් මතු නෑ අප හමු වන්නේ දෛවය ළං කළ අප දෙදෙනාදෝ වෙන් වී යන්නට සැරසෙන්නේ මින් මතු නෑ අප හමු වන්නේ වෙන් වී යන්නට සැරසෙන්නේ මින් මතු නෑ අප හමු වන්නේ

More by Lalith Ponnamperuma

View all songs by Lalith Ponnamperuma →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...