Skip to content

Lyrics

සිංහල
දැන් තේරුනා රැවටුනේ මං කියා නිස්කාරණේ දිවුරුම් ඔබෙ නිසා ජීවත් උනේ මෙතරම් හරි මෙමා ඔබෙ නාමයෙන්මයි පේවීලා එක හිතක් නැති නිසා ඔබ ගියා වෙන්වෙලා ඒ උනත් මා එදා සම්මතේ ඉන්නවා (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා... ) සීරුවෙන් හිතා මතාම කාරණා හදමින් ඔයා වෙන්වුනා වෙනස් වෙලා දිව්‍ය සැපයක් සොයා ආපයින් දමා ගියාට පාවෙලා සැනෙකින් ඔයා වෙන්නෙපා දුකක් කියා වෙන්ව යන්නම් මෙමා (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා... ) ජීවිතෙන් පවා ඔයාට මා එදා අඩුවක් තියා රිද්දලා දුකින් සදා තිබ්බෙ නම් නෑ ඔයා මා ඔබෙන් මෙදා ලබාපු වේදනා පපුවෙන් දරා අස්වුණා යලිත් මෙමා අයිතියක් නැති නිසා දැන් තේරුනා රැවටුනේ.... (මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා... )

More by Lakshan Bhanuka

View all songs by Lakshan Bhanuka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...