Skip to content

Lyrics

සිංහල
(වරදක් කියන්නේ නෑ මං ආයේ කඳුලැල් පිරිලා මේ මාගේ දෑසේ..... ) ඔබ එන්නේදෝ මා සොයා මම ඉන්නවා මග බලන් ළමැදේ හොවාගෙන තුරුළු කරගන්න ආදරේ අරන් ආදරේ අරන්...... (හිත හඬනවා තාමත් නුඹ නෑ කියා නෙතු සොයනවා කෝ නුඹ කොහේදැයි කියා.... ) ප්‍රාර්ථනා කරන්නම් මා ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා...... (කලබල වෙලා එදා නුඹ යන්නට ගියා නුඹ දන්නවා මා කීවේ ඇත්තයි කියා..... ) ප්‍රාර්ථනා කරන්නම් මා ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා...... වරදක් කියන්නේ......

More by Lakith Shyaman

View all songs by Lakith Shyaman →

Similar Songs