Skip to content

Lyrics

සිංහල
මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු කොයි යන්නෙ ඔමරි පපා හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹේ නමටයි ඉන්නකෝ මාගේ සුදා කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා නුඹමයිනේ ළඳුනේ මගේ ජිවිතේ පුරා මන බැන්දු හද රැන්දු හදරැදි සුරලන්දු කොයි යන්නෙ ඔමරි පපා මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ලගට සරසන්නම් මල් වැල් ගොතා පිනි බින්දු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමුකො එක්කාලා මාගේ සුදා මන බැන්දු... සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාල සතපන්නම් මගේ උණුසුමේ නුඹේ පුසුබින් නහවන්න මගෙ ගෙපැල සිරි දෙන්න එනවාද මගෙ දෙවුදුවේ මන බැන්දු... කරකාරේ බදින්නේ... මන බැන්දු...

More by Lahiru Perera

View all songs by Lahiru Perera →

Similar Songs