Skip to content

Lyrics

සිංහල
(කෙසේ රහස් පවසම් කෙසේ තුරුලේ සැනසෙම් කෙසේ අමතක කරම් පවසම් හදින් මෙමා ජයමංගලම්... ) ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ දුක් වේදනා - මගෙ නිව්වා මවකි මට නම් - මගෙ අක්කා කෙසේ රහස් පවසම්.... සරසියකි මට නම් ඔබ අනතප් විලේ සුරඟනකි මට නම් ඈ සිහින ලෝකේ ඔබ දිවි මගේ මල් පිපියන් මතු භවයෙදිත් අක්කා වෙයන් කෙසේ රහස් පවසම්....

More by Lahiru Perera

View all songs by Lahiru Perera →

Similar Songs