Skip to content

Lyrics

සිංහල
අවසාන තීරණය ගන්නට පෙර ඔබට පවසන්නම් දිවුරා මං ඔබට ආදරෙයි තවමත් මිය යන්න පෙර ඔබට කල ආදරේ තරම වැටහෙයි මං නැති දාකත් හොඳට මතක තියාගන්න (දුන් ආදරේ විහිලුවට ගත්තට දඬුවම් එපා මේ පුංචි ඇස් දෙක හට... ) රැකගන්න ආදරය වෙහෙසුන තරම් ඔබ දන්නෙ නෑ නේද මගෙ රත්තරන් යහමින් නැතත් මිල මුදල් ඇති තරම් සතුට තිබුනේ නැතිද මගෙ ළඟ හුඟක් නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං විඳවන්නෙ ඔබෙ මතක මම පොදි බැඳන් මේ භවයෙ මගෙ වෙන්නෙ නැති බව දැනන් අත ගන්න ලැබුනොත් යලිත් එක් වරක් නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං සත්තයි සදා ඔබගෙමයි රත්තරන් අවසාන තීරණය ගන්නට......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...