Budu Hamuduruwane
Lyrics
සිංහලබුදු හාමුදුරුවනේ.. බුදු හාමුදුරුවනේ..
බුදු හාමුදුරුවනේ.. බුදු හාමුදුරුවනේ..
කුළුණු නුවන් යුග යොමා බලනු මැන
යලිත් මෙලොව බුදු පියාණනේ
පින්බිම සැනසූ දළදා සමිඳුන්
අබියස හෙණ පිපිරී
ජයසිරි මහ බෝ සමිඳුන් පාමුල
සිවුරක ලේ තැවරී
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේ
පසළොස්වක දා ගමේ විහාරේ
බෝමලුවේ මල් පරවෙනවා
සුරා සාද වල සැනසෙන මිනිසුන්
නිරා දුකට මග පාදනවා
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේ
ඔබේ මුවින් දෙසු නිමල දහම් රස
හසරැල් සමගින් විකිනෙනවා
සුනීත පුතු වැනි දහසක් දරුවන්
ඔබ එනතුරු දුක් උහුලනවා
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේ
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...