Skip to content

Lyrics

සිංහල
සිතුවිලි පුරා - සිහිනෙක පවා සිතුවිලි පුරා - සිහිනෙක පවා නෙතු ඔබේ රුවම දකිනා හෙට පහන් වෙයන් මගේ සිහින පුරා ඔබ මා ළඟයි සිතුනා සිත සුවඳ සැදී තිබු මලින් පිරේ අද පරව ගොසින් තිබෙනා ගෙතු ප්‍රර්ථනා වැල් සිහින අරන් ඔබ ගියේද මට සිතුනා සෙනෙහසින් බැදී සෙනෙහසම නිසා නෙතු කඳුළු වලින් පිරෙනා හද කවුළු දොරින් මැවූ සිහින අරන් ඔබ ගියාම දුක හිතුනා... ඔබ ගියා දුක තියා....

More by Kushani Sandareka

View all songs by Kushani Sandareka →

Similar Songs