Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017) මල් කළඹ ළඟ පාට සේදුණ දේවදුන්නක් අහසේ පේවුණ සැඳෑ කාලෙක සිඹිනවා (සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා..... ) හුස්ම හිරවී මැරෙන තුරු මම තෙරපුනා රන් පපු කඳක් මත රිදුනාද සිත අහනවා (අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා අහනවා...... ) අඬන සමුදුර ළඟම ගනඳුර උතුම් යහනක සතපලා සුසුම් උතුරන උතුම් මොහොතක තෙමාතුර පපුතුරේ නිදනවා (නිදනවා නිදනවා නිදනවා නිදනවා නිදනවා නිදනවා නිදනවා... ) උදම් රළ ළඟ ගිලෙන රතු ඉර අතින් අල්ලා නවතලා ලොවම අතහැර දෙතොල ළං කර සදාකාලික ආදරේ සොයනවා... (සොයනවා සොයනවා සොයනවා සොයනවා සොයනවා සොයනවා සොයනවා.... )

More by Kushani Sandareka

View all songs by Kushani Sandareka →

Similar Songs