Skip to content

Lyrics

සිංහල
තිසර නදී හසරැලි මතුවන්නේ සිහිනය සේ ඔබ මතක ගෙනෙන්නේ දෙනෙත් විදා ඒ මඳහස පුරවා බලනු මැනිව යළි මතක දල්වා පැරණි මතක අද හිස ඔසවලා ඔබේ සිනා රැළි මතක ඉපදිලා ලැබෙති මඳහස පෙර දින විලසා වැළපෙයි ගංතෙර නෙත් දිය ඉසලා සුළඟ ගෙනෙන විට මුහුද හකුළුවා සෙනෙහෙ රැදුනු කාලය එහි සඟවා මිය ගිය මඳහස යළි නංවාලා බලනු මැනිව යළි මතක දල්වා තුරුණු වියේ සිහිනය දියවන්නේ මතක ගමන ගැන කිම ඔබ දන්නේ දෙරටක මතකය වියකී යන කල සමුගෙන යන්නට අවසර ගන්නේ

More by Kolitha Bhanu Dissanayake

View all songs by Kolitha Bhanu Dissanayake →

Similar Songs