Skip to content

Lyrics

සිංහල
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ කොයිබ වෙන්නේ දෝ දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ... පේන පේන දැඩි ද්වාර පෙනේයා මුරකාවර රැඳි සෙබලු පෙනේයා නොම පෙනේ රජුගෙ ශාලා අපි හරඹ යන්ට යමු මහල් වටායා පෙනේ රජුන්ගේ ශාලා... මිතුරින්ද රාජ මාලිගා... මාලිග මාලිග පෙනේයා මුරගේ වාසල වහලා අපි හරඹ යන්ට යමු මහල් වටායා පෙනේ රජුන්ගේ ශාලා... මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ කොයිබ වෙන්නේ දෝ දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ... /

More by Kolitha Bhanu Dissanayake

View all songs by Kolitha Bhanu Dissanayake →

Similar Songs