Skip to content

Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)

Km Perera Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
අසන් මා පණ වැනි රූ සිරි සෞමිය මවදනා සිත ලෙසින් මෙහිම වැස නෙත් රස පලවැල බුදිමිනා මෙවන් පැහැය ඇති මෙවැලි තලය මත නිදිගෙනා පසු ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා..... තොසින් මහිමි කිව් වදන ඇසින් සිත එකඟිනා දැන් රසින් මිහිරි සොඳ නෙක් රස පලවැල බුදිමිනා ගොසින් සිසිල් සැප ඇති වැලි තල මත නිදිගෙනා පසු ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...