Skip to content

Lyrics

සිංහල
මතකද ඔබට මතකද හිරුද මිය ගිය එක සැඳෑවක මරා දැමුවා ඔබ අපේ ආදරේ වෙරළේ සොඳුරු තුරු ගොමුවක හෙවණේ ආදරෙන් වෙළී උන් මොහොතක නොසිතූ වෙලාවක උන්නද මම ඇසිපියක්වත් ගහන්නට කලියෙන් ගෙල මිරිකලා අවසාන පණ පොද මුහුකලා උඩු හුළඟට මතකද ඔබට මතකද වැළලුවා අපි අපේ සෙනෙහස වැටකේ පඳුර යට වෙරළේ ගැඹුරු පතුලක යළි කවමදාවත් නොඑන ලෙස හිත තියා බරට ඒ මත යළි කවමදාවත් නොඑන ලෙස හිත තියා බරට ඒ මත බරට ඒ මත මතකද ඔබට මතකද

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs