Skip to content

Lyrics

සිංහල
(කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පා තිය තිය... ) මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්ලා නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්ලා (සකුන ගීය සැගවී යන පලා පැහැයෙ කලු තවරා... ) සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින.. සින්ඩරෙල්ලා කැමීලියා මල්..... (සුසුදු හංස පියා පතින් ගෙත්තම් කොට නිමවා... ) ඇන්ද සිනිඳු සේල සලුව වළාකුලෙන් අතුරා යන්න ගියේ බිය හිතිලද .... සින්ඩරෙල්ලා කැමීලියා මල්.....

More by Kithsiri Jayasekara

View all songs by Kithsiri Jayasekara →

Similar Songs