Skip to content

Lyrics

සිංහල
රෑ තනියාමේදී නොනිදා හඬා හැම හීනෙන්ම ඔය මූන මැවෙනා නිසා ප්‍රේමේ ඈ ප්‍රේමේ බොරු යැයි කියා මට හිතුනේම නෑ සීත දැනෙනා තුරා තාමත් ඇදෙනවා සෙවණැලි මතකේ සොයා හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් මාගේ ස්නේහේ එපා යැයි කියා මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා....... තුරු වදුලක සතපා තුරුලේ එදා සැනසෙද්දි කිඳුරි වෙලා හිත පෙරුමන් පිරුවා ඔබගේ කියා ළඟ ඉන්න සසරේ පුරා විස හීය විදලා ඔබ යන්නේ ඔහු හා තිනවෙච්ච කිඳුරා මෙමා...... හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් මාගේ ස්නේහේ එපා යැයි කියා මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා....... රැකවරණය පතලා සෙනෙහේ සොයා ඔබ එද්දි සොඳුරි වෙලා ඔය දෙකොපුල සිඹලා පණ සේ ඔයා රැකගත්තු මනමේ මෙමා ඔහු දෑත පතලා මගේ ප්‍රාණේ සිඳලා සැනසිච්ච කුමරි ඔයා...... හදවත බිඳුණා.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...