Skip to content

Lyrics

සිංහල
සීතලෙන් මා හැඟුම් ගිනි වැදී ආදරෙන් පිරිමදී තනිකමින් පාලුවෙන් මත් වෙවී මතකයන් යුග වදී මා හදින් දුක් සුසුම් විඳ ගමී ඔබට රිදවුම් නොදී සැනසුනා නම් මගෙන් ඔබ මිදී මට ඉතින් ඒ ඇතී දිනක් ගෙවමින් නැගෙන රාත්‍රියේ සඳක් සිතිවිලි ගෙනා හෙටක් සොයමින් දැවෙන නේත්‍රයේ දියක් දළ රැලි තනා මේතරම් වේදනාවන් පිරී සිතක් නැත තව වෙනා සීතලෙන් මා හැඟුම් ගිනි වැදී ආදරේ පිරිමදී තනිකමින් පාලුවෙන් මත් වෙවී මතකයන් යුග වදී තවත් තනිවී ලැගුම් කළුවරේ ඉරක් දිදුලන තැනා ඔබත් නොදනී අලුත් ආදරේ හෙටත් ඔබටම උනා මේතරම් වේදනාවන් පිරී සිතක් නැත තව වෙනා සීතලෙන් මා හැඟුම් ගිනි වැදී ආදරේ පිරිමදී තනිකමින් පාලුවෙන් මත් වෙවී මතකයන් යුග වදී මා හදින් දුක් සුසුම් විඳ ගමී ඔබට රිදවුම් නොදී සැනසුනා නම් මගෙන් ඔබ මිදී මට ඉතින් ඒ ඇතී

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...