Skip to content

Lyrics

සිංහල
ඉගිල්ලී යයි කුරුල්ලෝ පියාඹා උන් නිදැල්ලේ නීල ගගනේ සොඳුරු සුළඟේ නිම් හිම් නොවේ සොයා යනනේ දෝ ප්‍රේමයක්... චන්න කින්නරාවී පායා වී සාදරෙන් ඉන්ද්‍රචාපයාණන් සසැලේවි ආදරෙන් සල් සපු නා මල් පිපී ඒ සුවඳින් විල් පිරේ නැළවේවි සිනාසේවි කෞමතී... මණිමේඛලාවන් ආදරෙන් කී ගායනා හද වේදනාවන් හී සරින් දෙයි පෙම් සිනා... මල් වරුසාවන් වැටී සල් සපු නාවන් පිපී ළං වේවී ගලා යාවී විල් නදී සොයා යන්නේ දෝ ප්‍රේමයක්...

More by Kavindya Adikari

View all songs by Kavindya Adikari →

Similar Songs