Skip to content

Lyrics

සිංහල
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා සඳ මඬල වෙලා තරු ළඟට වෙලා (කියා දෙන්න ආදරේ කියා)... මල් පිහාටුවක් නෙලලා නිල් වරල සරසලා හිත පුරාම ආදරේ අරන් (කියා දෙන්න ජීවිතේ තරම්).... ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා තුනු විලම මලින් සරසා මල් විලම කලඹලා ඔබ එනවද ජීවිතේ අරන් (කියා දෙන්න ආදරේ තරම්)... ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා සඳ මඬල වෙලා තරු ළඟට වෙලා (කියා දෙන්න ආදරේ කියා)...

More by Kavindya Adikari

View all songs by Kavindya Adikari →

Similar Songs