Skip to content

Lyrics

සිංහල
‍පෙම්බර නුඹ ඇවිදින් නවතින ‍කොට කාන්සියට කිණ්නර කතා පුවත සුන්දර වී රාත්‍රියට සුන්කර යන්න ‍නොදී අපි පැතුමන් හදිස්සියට රන්කඳ මගෙම ‍වෙන්න උපදින හැම ආත්මයට ‍සොර‍බොර වැව් දිය මත රටා තියන සඳ එළියට මල්බර හිනා නැ‍ගෙයි හමා ඇ‍දෙන නළ රැල්ලට සුන්දර හීන එකට අත් අල්ලන් සීරුවකට මහගිර අපි නගිමු කිසි වෙ‍හෙසක් ‍නො‍ගෙන හිතට ‍පෙම්බර නුඹ ඇවිදින් .... අන්දර මලක් ‍වෙලා සැඟ‍නොකොට උණුහුමකට කරදර එන්න එපා අපි තනනා කුඩුවකට නිලඹර සඳක් ‍වෙලා මල් ‍නෙලමින් වසන්තයට පැහැබර ‍හෙටක් ති‍යේ දුක් උහුලපු අතීතයට ‍පෙම්බර නුඹ ඇවිදින් ....

More by Kaveesha Sarangi

View all songs by Kaveesha Sarangi →

Similar Songs