Skip to content

Lyrics

සිංහල
මගේ පැතුම් ඉකිබින්දා ඔ‍බේ ‍ලො‍වේ ඉඩ ඉල්ලා හිත පවසන්න බැරි ආද‍රේ නෙත පුරවන්න ඇයි කඳුළු ආ‍වේ අමතක ‍නො‍වේ සැමදා ‍හොරැහින් ඇවිත් හිතට වස්සාන‍යේ නිදිදෑස ‍හෙම්බත් කරාවි සිරියාව ගැවිලා පැහැදුන් හදේ ‍නොකියාම රෑ එළිකළාවි හිත පවසන්න බැරි ආද‍රේ ‍නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ අමතක ‍නො‍වේ සැමදා ‍දෙනුවන් පුරා කඳුළු ගෑවී රැ‍යේ ම‍ගේ හීන ‍බොඳ වී ගලාවී පවසන්න හිත හයිය වන විට ම‍ගේ ඔබ ඇ‍ගේ වීලා සිනා‍සේ හිත පවසන්න බැරි ආද‍රේ ‍නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ අමතක ‍නො‍වේ සැමදා මගේ පැතුම් ....

More by Kaveesha Sarangi

View all songs by Kaveesha Sarangi →

Similar Songs