Skip to content

Lyrics

සිංහල
හමුවුනා පුරුදු සුවඳක් නුරා සිහිනෙන් කී රහසේ හැඟුමන් පෑ දෑසේ නැවතුනා ගැහෙන හදවත පුරා දෑළේ නෙතු දෑළේ රහසින් කී ආලේ ඇස්වහ වැදෙනා සිනහව පිපුනා සඳලුතලයේ මං ගැන හොයනා කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ මම ඉඳහිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ බිඳුණු හදවත් එකතු වෙන කාලේ ගයමු දවසක ජිවිතේ තාලේ තරු ඇසිපිය නොපියා මගෙ තුරුලට වීලා හිතේ ආදරේ ගී රහසින් මුමුණනවා සඳ මඩලට එබිලා සුසුමක සුව තවරා මගේ ජිවිතේ රහසේ මල්පෙති අතුරනවා ඇස්වහ වැදෙනා සිනහව පිපුනා සඳලුතලයේ මං ගැන හොයනා කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ මම ඉඳහිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ බිඳුණු හදවත් එකතු වෙන කාලේ ගයමු දවසක ජිවිතේ තාලේ

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...