Skip to content

Lyrics

සිංහල
ගෙවුණු මතකයන් තවමත් මා ළඟ සිත පාරනවා හෙමින් සැරේ මතක් වුනේ නැහැ අමතක කරන්න නුඹයි මගේ ජීවිතය වුණේ හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ළඟ මට හිටියේ ඇතැයි කියා නැති දේකට රැවටුණු (නුඹේ ආදරේ මා රැවටූ... ) එකම එක වරක් ඔබව දකින්නට අවසර පතනව සිත නොනිදා මොහොතක් ගානෙම දහසක් සිතුවිලි මතකය අලුතින් අලුත් කළා පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය අනන්තයට අපි අරන් ගියා මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා... නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම් නුඹයි කළේ මගේ ළඟට වෙලා නින්ද නොදී ළඟ එබිකම් කරනවා මතකය මට විතරක් පවරා නිමක් නොවෙන්නට මුළු සිත පුරාම සඳක් වගේ ඔබ හිනැහෙනවා මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරේ කරන්නේ ඇයිද කියා... ගෙවුණු මතකයන්...

More by Kalum Hettiarachchi

View all songs by Kalum Hettiarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...