Skip to content

Lyrics

සිංහල
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන්... ) චාටු වදන් පෙරටු කරන් හමනවා ප්‍රේම සුළං දෑස වසාගෙන සිටියොත් මැකේවි ආදර බිතු සිතුවම් (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්... ) (අපි පියා සලා හිස් අහසේ ආදරේ කළා සිත් සිතු සේ... ) ගියා මගේ මටත් නොකියා හිත අතුරේ එතෙර වුණා මම නතර වෙලා ආදර දුක් ඉවුරේ ඉතිරි වුණා පොඩි දුක් කවියක් හදවත් කැටපත් පවුරේ... (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්... ) (යාවෙලා පෙම් සිහිලේ මං හීන මැව් ඒ තුරුලේ... ) තාම දැනෙනවා හුස්මක උණුසුම උකුලේ ඇඬෙන ටිකත් මිහිරි දුකක් හංඟන් හද පතුලේ වටින හුඟක් මතක ගොඩක් තියෙනවා හිත ඇතුලේ... (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්... ) චාටු වදන් පෙරටු කරන් හමනවා ප්‍රේම සුළං දෑස වසාගෙන සිටියොත් මැකේවි ආදර බිතු සිතුවම් (ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත් දොරටු පියන් අනවසරෙන්... )

More by Kalpana Kavindi

View all songs by Kalpana Kavindi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...