Skip to content

Lyrics

සිංහල
නංගී... කවුද??? මම සුදූ මම ඇයි අයියා මේ වෙලාවේ මල්ලක් පුරවලා මං කෑම ගෙනාවා මොනවද අයියා ගෙනාවේ? දොර අරින්නකෝ සුදූ මම කියන්න පොඩ්ඩක් ඉන්න අයියා... තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ….. අද වෙනකන් ඔයා කෑවෙ Chinese Rolls ගෙන එන්නම් කිබුල බනිස් දෙන්න මට Call මාලු මිරිස් ඔයාට කියවෙයි (අනේ දයියා) ගල් බනිස් කන්නත් මම හරි රුසියා කෙසෙල් කනවා ඔයා පොත්ත පිටින්ම කලුවරද සුදූ light එක දාමුද තාමත් බඩගිනිද මගේ ලිලී සත්තු වත්තේ ඇනකොන්ඩා වගේ මාවත් ගිලී මම තඩියා ඔයා මගේ තඩිච්චී හැරි හැරි බලනවා කෑම දකිද්දී jam පාන් හපන්නෙපා එලියට පනී කට වටෙ පිහිදන්න සුදූ අම්මලා දකී….. තඩිච්චියේ මං ආවා….. ගල් බනිස් දෙකයි අලුවා කැටේ මට කිබුලා බනිස් අග්ගලා ඔයාට පොඩි ලමයෙක් වගේ කඩචෝරු ගොඩයි lollipop ලොසින්ජර හිනාව තමයි ඇයි කෙල්ලෙ ඇති කෙල්ලේ පිපිරෙයි ඔයා ඇද ඇතිරිල්ලේ Sauce ගෑවිලා අම්මලා දකී කියලා එයා බයවෙලා බිස්කට්ස් දුන්නම එයාගෙ බය නැති උනා බිස්කට් ඔයා කන්න මැද ක්රීම් මට දුරින් ඉන්නෙ ඇයි සුදූ එන්න මගෙ ලගට සද්දයක් ඇහුනා තියන බයට මීකිරි කනවනේ මෙයා පැනි නැතුවම yeah... බඩ පිරුනද නංගී... ඔව් අයියා අනේ හෙටත් එන්නකෝ... බෑ නංගී හෙට දවසම බේකරියේ වැඩ අනේ... ඔයා දෙන කෑම කාල මං හරියට මහත් වෙලා ඉතින් ඔයා මගේ තඩිච්චිනේ... ඔයා මගේ තඩියනේ එකනේ කන්න කන්න හොඳට කන්න ඔය පොඩි කෑම කාල වැඩක් නෑ මගෙ කිබුලා වගේ එවා රසත් නෑ බැලූ බැල්මට එහෙමත් කියන්න බෑ හැබැයි උගුරේ හිර උනොත් කෙල්ලේ ඇපත් නෑ කෑම මේසේ තියලයි මම කෑම කන්නේ බිස්කට් වල මැද විතරයි ලෙව කන්නේ while I’m deep in your jello lollipop වගේද ලැවරියා පැනි ගොඩ ගොඩ හැම තැන වැතිරිලා Willy Wonka මාම නෑ කවදවත් ඇබරිලා ඔයාගේ යාලුවෝ ඔක්කොම හරී නෑ වැරදිලා පැනි රස කෑම ලෝකයේ හතරවටින් හැබයි නෑ තව මගේ වගේ come and get it ගිනි කන්ද වගේ එන්නේ මගේ ලාවා සුදූ බෝලේ මං ආවා... තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව සුර සැප විදින්න දෙනවද මගෙ සුදු බෝලේ තඩිච්චියේ මං ආවා කිබුල බනිස් මං ගෙනාව බඩ පිරෙන්න අපි කමුද මගේ සුදූ නෝනේ…..

More by Kaizer Kaiz

View all songs by Kaizer Kaiz →

Similar Songs