Skip to content

Lyrics

සිංහල
බජාර් එකේ ලලක්කා මල්ලී හිත හොඳ අක්කා සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා..... මයියොක්කා පිපිඥ්ඤා වම්බටු පොඩි බණ්ඩක්කා කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා දැක්ක නොදැක්කා වාගේ නංගිට අක්කා..... බජාර් එකේ ලලක්කා... අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා..... බජාර් එකේ ලලක්කා... /

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...