Skip to content

Lyrics

සිංහල
දිව්රන්න කිසිදෙයක් හංඟාලා නෑ මමත් සතේකට ආදරේ ඔබ මායිම් කළේ නැතත් මා නිදොස් යයි කියා දෙවියන් දනී අදත් දෛවයේ ඉරණමේ සාපයද මේ කුළුදුලේ පෙම් කෙරූ උණුහුමේ මත් කෙරූ අහිමි වූ නුඹ සොයා මා යළිත් එයි කියා මග බලා දැනෙනවා ඉන්නවා අද නුඹ මගේ නොවේ මා හද නුඹේ නොවේ ඇයි අපි අපෙන් වෙන් වුණේ නුඹෙ සියුම් හදෙහි මේ රිදවුම් පවා දැනේ තනිවෙනා මේ හැම රැයේ කුළුදුලේ පෙම් කෙරූ.... දැන නොදැන හෝ කෙරූ පෙර පව් ඇතොත් අපේ ගෙවුණෝදෙන් මේ ආත්මයේ දස දහස් වාරයක් නුඹ ගිලිහිලා ගියත් පතන්නේ කවුරුන් නොවේ කුළුදුලේ පෙම් කෙරූ උණුහුමේ මත් කෙරූ අහිමි වූ නුඹ සොයා මා යළිත් දිව්රන්න කිසි දෙයක්.... කුළුදුලේ පෙම් කෙරූ....

More by Jeevana Fernando

View all songs by Jeevana Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...