Skip to content

Lyrics

සිංහල
තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදා යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ... ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ.... කාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේ යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ... ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ.... ජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේ යන්න යනවානම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ... ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ....

More by Jayathu Sandaruwan

View all songs by Jayathu Sandaruwan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...