Skip to content

Lyrics

සිංහල
ඉපදෙන මියයන මොහොතක් අතරේ ඔබේ සුවඳ මට දැනුණා සමිඳේ කව්රුත් නොයනා හදවත ගැඹුරේ (ඔබ සිටියා සැමදාමත් සමි‍ඳේ...... ) මනුෂ්‍ය හදවත් ඔබගෙන් සුව වෙන නත්තල එනවා දැන් දැන් ළඟ ළඟ (සුබම සුබම නත්තලක් වේවා....... )

More by Janaka Krishantha Jana

View all songs by Janaka Krishantha Jana →

Similar Songs