Thawena Sitha
Lyrics
සිංහලතැවෙන සිත මොහොතකුත් පාසා සනසමි මා
මැවෙන රූ ඔහු සමග ඔබ රෑ පරදමි මා
මාව නුඹ මෝඩයකු කල දා විදවමි මා
හැර යන්න මේ සිහින ගිනි තියා නවතමි මා
අඳුරු අහසේ නවතින්න හිස් තැනක් වී
කළුද සුදු දැයි ඔබ නොදත් ආදරේ
ඔහුද මාගෙ මිතුරු සග ජිවිතේ
මටද මාවයි නැති වුනේ ලෝකයේ දැන්
තැවෙන සිත.../
කව්ද ඇහුවේ මා කව්ද ඔබෙ ලයේ
ඔහුද මනමේ සුර යහන ඔබ ලයේ
මහද අත්කම් රින වුනා ඇසිල්ලෙන්
මමත් මිනිසෙකු කියා මට දැනුනා ඒ දිනේ
වැරදි වෙන මිනිස් ගති මට එපා.. දැන් එපා...
නුඹේ වැරදි දෙවියනුත් ඇඩේව්වා රෑ පුරා...
දැහැස බැද නෙතු නෙතුරලි මා තනි කළා..
හැර යන්න මේ සිහින ගෙන තියා නවතිමි මා...
More by Jalinda Karunarathne
View all songs by Jalinda Karunarathne →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )