Skip to content

Lyrics

සිංහල
මතුදාක කාසි නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා නැටු වන්නම් ඔබ නොදනී කිසිදා රූරා වැටෙන මහ වැස්සක මම තෙමිලා උන්නා සිත මා රවටා හැකි හැමදේ මා දෑතට ගත්තා අපි හරහට උන් ඒ තරු ගලපා ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා මතුදාක කාසි .... නොකැඩී ගලනා දුක සංසාරේ පැටලී වෙලිලා දිව්රා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා මගෙ පිනකට ඔබ මම දැන් ලැබිලා අඟහිඟකම් දැන් යන්නේ පියඹා මතුදාක කාසි ....

More by Jalinda Karunarathne

View all songs by Jalinda Karunarathne →

Similar Songs